Pages

Tuesday 6 September 2011

සරුවපිත්තල



තනතුරු - නම්බු නාම
සහතික - සුදුසුකම්
වටකොටැති මායාව
සි බලන්, මනාකොට

කාලයක් පුරාවට
ගොඩගැසී ගගසන
තට්ටු ගණනක් මාන්නය
කැණ බලන්, ගැඹුරටම

හමුවේවි ජීවිතය,
ඉපදෙන - වයස්ගතවන
ලෙඩවෙන - මියෑදෙන
ජීවිතය!

5 comments:

  1. පුහු ආටෝප වලින් පුරවාගෙන උන්නත් හදවත් හිස් නම්....

    හොඳ අදහසක්...ඔහොම යමු...ජය !

    ReplyDelete
  2. හෑ...මම දැම්ම කොමෙන්ටුව කොහෙටද ගියේ ?
    අනේ මන්දා..කොහොම උනත් word verification අයින් කරන්න සහෝ...ඔයාගෙ පෝස්ට් වලට අදහස් දක්වන අයට ඒක ලේසියි.comment setting වලින් හදන්න පුළුවන් මම හිතන්නෙ

    ReplyDelete
  3. @දිල්
    මුල්ම කොමෙන්ටුවට බොහෝමයක්ම ස්තූතියි අක්කේ.
    Comment Moderation සක්‍රිය කළේ නං මං තාම සිංහල බ්ලොග් කලාවට අළුත් නිසයි. ඉක්මනින්ම ඒක අයින් කරල දාන්නම්.

    ReplyDelete
  4. Please remove WORD Verification.

    Not comment moderation.

    ReplyDelete
  5. @කතන්දර Kathandara
    Ok. Word Verification is removed. Sorry about that!

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...