Pages

Tuesday, 13 September 2011

ගංගාව



ගලාන යයි
නිසංසලේ
ගිරි දුර්ග පසුකල බවට
වගක් වත් නැතිව...
දැන් ලඟයි,
මහා සාගරයට



______
පින්තූරය
http://gallery.photoreview.com.au

2 comments:

  1. අපේ ජීවිතත් ගලාගෙන යන ගඟක් වගේ නේද ?

    ReplyDelete
  2. @හිස් අහස
    ඔව්. මුල් කාලෙදි අපේ හිතීමේ සහ තේරුම්ගැනීමේ හැකියාව අඩුයි. හැලහැප්පීම්, කඩාවැටීම් වැඩියි. ඒත් පහු වෙද්දි අප් චින්තනය ටිකින් ටික ගැඹුරු වෙනව. හිත එක්තරා ආකාරයක සංහිඳියාවකට පත්වෙනව. හරියට මුහුදට වැටෙන්න කිට්ටු වෙච්ච ගංගාවක් වගේ.

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...