Pages

Saturday 3 September 2011

ඇරඹුම

මගේ බ්ලොග් පිටුවට හැමෝවම සාදරයෙන් පිළිගන්නවා!

සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න කාලෙක ඉඳන් පොඩි ආසාවක් තිබුණා උනත් ඒ ආසාව පණගහල ආවෙ අහම්බෙන් වගේ සිංහල බ්ලොග් අවකාශයට කඩාපාත් උනාට පස්සෙ කිව්වොත් හරි.

ඉතිං මමත් ඔය හිතේ තියෙන මොනා හරි ටිකක් ලියන්න කියලයි කල්පනාවහැබැයිදැන්මම කියල තියන්නං, මේකත් මගේ අනික් ගොඩක් වැඩ වගේ “සෝඩ-බෝතල්”  වැඩක්ම වෙන්නත් ඉඩතියෙනවා.

ලියලම බලමුකො ඉතින්.

5 comments:

  1. සාදරයෙන් පිලිගන්නවා!ජය වේවා!

    ReplyDelete
  2. සෝඩා බෝතලයක් නොව නිල් දිය දහරක් වේවා යි පතමි!

    ReplyDelete
  3. @Sabith
    ස්තූතියි සහෝ! මගේ අදහස් ඉසව්වට ඔබවත් සාදරයෙන් පිළිගන්නවා.
    ___
    @කතන්දර Kathandara
    සෝඩා බෝතලයක් නොවී ඉන්න උත්සාහ ගන්නම්. ස්තූතියි! ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. කිව්ව වගේම වැඩ!
      අන්න එහෙම තමයි ඉන්න ඕනෑ!

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...