tag:blogger.com,1999:blog-7121053813228798981.comments2024-03-08T12:17:57.770+05:30පරිකල්පනපරිකල්පනhttp://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comBlogger716125tag:blogger.com,1999:blog-7121053813228798981.post-26017129994881839092019-07-08T23:24:01.911+05:302019-07-08T23:24:01.911+05:30සුපිරි කතාවසුපිරි කතාවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-61724994493950006392017-11-28T11:05:23.473+05:302017-11-28T11:05:23.473+05:30++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-72437257394206170932017-05-07T13:21:44.340+05:302017-05-07T13:21:44.340+05:30Frederick Forsyth ගෙ පොතුත් සිංහලට පරිවර්තනය වෙලා ...Frederick Forsyth ගෙ පොතුත් සිංහලට පරිවර්තනය වෙලා තිනෙව. වෘකයාගේ දවස, උකුසු දඩයම, මොසකව් පෙරලිය, නාග මෙහෙයුම, හිට්ලර්ගේ s's ,හමුදාව, සිරකරුව හා ඔත්තුකරුවා, රැවටිලිකරුව. අභය හේවාවසම්, ආනන්ද සෙල්ලහේවා දෙන්නම. හුගක් හොද නූතන ලෝකයේ රහස්පරීකෂක කතා.helahttps://www.blogger.com/profile/11958991699263600392noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-24804817016246410652015-11-24T11:44:24.404+05:302015-11-24T11:44:24.404+05:30පුරුදු වෙලාද මන්ද ඒ සද්දෙත් අමුතු මෙව්වා එකක් තියන...පුරුදු වෙලාද මන්ද ඒ සද්දෙත් අමුතු මෙව්වා එකක් තියනවා එක දිගටම කොට කොට යද්දී :DPurmerendhttps://www.blogger.com/profile/08493359066967156033noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-10147817089563828962015-11-03T21:02:22.971+05:302015-11-03T21:02:22.971+05:30;);)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-51714475111343554852015-11-03T09:15:02.954+05:302015-11-03T09:15:02.954+05:30ටක ටකේට එයාල නං කැමති නෑටක ටකේට එයාල නං කැමති නෑරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-657477998341299132015-11-03T06:29:36.247+05:302015-11-03T06:29:36.247+05:30ස්තූතියි :)ස්තූතියි :)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-63593124872563151512015-11-02T21:36:21.731+05:302015-11-02T21:36:21.731+05:30ලස්සනයි....... ලස්සනයි....... - ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-86051428183275891202015-11-02T21:26:08.053+05:302015-11-02T21:26:08.053+05:30වැඩ කරන වෙලාවට ඩූඩ් මං අඟල් විසි දෙකේ මොනිටරේකට හො...වැඩ කරන වෙලාවට ඩූඩ් මං අඟල් විසි දෙකේ මොනිටරේකට හොම්බ ඔබාගෙන ඉන්නව. විවේකෙන් ඉන්න වෙලාවට අඟල් පහළවාමාරෙ මොනිටරේකට හොම්බ ඔබාගෙන ඉන්නව.

දැක්කනෙ... ඒ දෙකේ ලොකු වෙනසක් තියනව. :)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-24791307461881523952015-11-02T21:21:13.090+05:302015-11-02T21:21:13.090+05:30Information Age යාළුවා. කොම්පීතර නැතුව මොනාවත්ම කර...Information Age යාළුවා. කොම්පීතර නැතුව මොනාවත්ම කරන්න බැහැ.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-20425853229456238342015-11-02T21:18:37.074+05:302015-11-02T21:18:37.074+05:30ඇබ්බැහියම නෙවෙයි ඉවාන්. මේක තමයි අපේ රස්සාව. ගොයි ...ඇබ්බැහියම නෙවෙයි ඉවාන්. මේක තමයි අපේ රස්සාව. ගොයි මහත්තුරු දවස තිස්සෙ කුඹුරු කොටනව වගේ අපිත් දවස තිස්සෙ කී බෝඩ් එකට කොටනව.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-20366821210063835732015-11-02T21:15:57.875+05:302015-11-02T21:15:57.875+05:30අද කාලෙ ගොඩ දෙනෙක්ගෙ ජීවිත එහෙමලුඅද කාලෙ ගොඩ දෙනෙක්ගෙ ජීවිත එහෙමලුපරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-32656556361065729402015-11-02T21:14:42.210+05:302015-11-02T21:14:42.210+05:30ඔනෑම මනුස්ස බාසාවක් කමන්නෑ :)
errors ප්‍රපාතෙට වැ...ඔනෑම මනුස්ස බාසාවක් කමන්නෑ :)

errors ප්‍රපාතෙට වැටෙන වෙලාවට ප්‍රොජෙක්ට් මැනේජර් තුමා බෙල්ලට ඩෙඩ්ලයින් තොණ්ඩුව දාල තිබ්බම දැනෙන සනීපෙ කොහොමද?

දැන් තියන Silent කී බෝඩ් වල සද්දෙ කිසි කොට්ටෝරු ගතියක් නැහැ. ඒක නිසා ඔය මං ලිව්වෙ මට හා හා පුරා කියල හම්බඋන කී බෝඩ් එකෙන් ආපු සද්දෙ.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-61538962257608115822015-11-02T21:06:51.006+05:302015-11-02T21:06:51.006+05:30හත් දෙයියනේ මේක තමයි මං කරන්න මෙච්චර වලි කන්නෙ. සො...හත් දෙයියනේ මේක තමයි මං කරන්න මෙච්චර වලි කන්නෙ. සොමී, අතට අහුවෙන දුරින් හිටියනං කෙසෙල් ඇවරියකුයි, අලි පේර ගෙඩි හතර පහකුයි, යෝගට් එකකුයි, පැණි බෝතලේකුයි දෙනව. ඕ යේස්.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-53212539753062404962015-11-01T22:45:02.900+05:302015-11-01T22:45:02.900+05:30දැන් වෙන වෙන රස්සාවල් කරන අපි කොම්පියුටරේට එන්න බල...දැන් වෙන වෙන රස්සාවල් කරන අපි කොම්පියුටරේට එන්න බලාගෙන ඉන්නේ විවේකයක් ලැබුනු ගමන්. රස්සාවට කොම්පියුටරේ එල්ලිලා ඉන්න උඹලා මොකද කරන්නේ විවේක වෙලාවට? ඕකෙම ඉන්නවද නැතිනම් පොල්වලවල් හාරනවද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-47465731730208700412015-11-01T21:27:28.578+05:302015-11-01T21:27:28.578+05:30කෝඩින් නොවුනත් අපිත් හැමදාම වගේ
ටකස් ටක ටකස් තමයි ...කෝඩින් නොවුනත් අපිත් හැමදාම වගේ
ටකස් ටක ටකස් තමයි බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-35071360562279880722015-11-01T21:17:55.976+05:302015-11-01T21:17:55.976+05:30ඇබ්බැහිය,
නිසා
අතරමං වූ
ජීවිතය ඇබ්බැහිය,
නිසා
අතරමං වූ
ජීවිතය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-44971197707466456782015-11-01T21:17:55.145+05:302015-11-01T21:17:55.145+05:30ඇබ්බැහිය,
නිසා
අතරමං වූ
ජීවිතය ඇබ්බැහිය,
නිසා
අතරමං වූ
ජීවිතය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-41130448361402539742015-11-01T19:20:24.747+05:302015-11-01T19:20:24.747+05:30ජීවිතය ම ගෙවිලා යයි "කී" අතර..ජීවිතය ම ගෙවිලා යයි "කී" අතර..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-74739652054974062712015-11-01T16:08:10.396+05:302015-11-01T16:08:10.396+05:30:D:Dපරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-17754636182890685082015-11-01T14:07:13.760+05:302015-11-01T14:07:13.760+05:30පෙත්ත බීහං.පෙත්ත බීහං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-82038551226524922152015-11-01T12:35:02.717+05:302015-11-01T12:35:02.717+05:30දැන් මම මේකට මොන language එකෙන්ද ලියන්න ඕන :D
ක...දැන් මම මේකට මොන language එකෙන්ද ලියන්න ඕන :D

කෝඩින් වංකගිරියක ගිහින් errors ප්‍රපාතයකට වැටුනම දැනෙන සැප ආයෙ කියන්න ඕන නැහනෙ නේ ;)

දැනුත් කරන්නෙ ටක ටකස් වැඩේ තමා හැබැයි කවියෙ 'ටක් ටකට ටක ටකස්' කියද්දී මට ඇහෙන්නෙ පරණ තාලෙ typewriter (යතුරු ලියනය)එකක සද්දයක් :V කවිය නියමයි ...පරිකල්පනටත් ඇත්තටම හිතෙන දේවල් :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-44742954722299261242015-11-01T11:37:06.740+05:302015-11-01T11:37:06.740+05:30අනුන්ගේ කෝඩින් අතර තමන්ගේ ජීවිත කොඩින් එක හොයන අපු...අනුන්ගේ කෝඩින් අතර තමන්ගේ ජීවිත කොඩින් එක හොයන අපුරුව.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-92156725969426308812015-11-01T07:30:55.939+05:302015-11-01T07:30:55.939+05:30අපි එක එක්කෙනා ජීවත් වෙන්නෙ අපිම හදාගත්ත ලෝක වල. එ...අපි එක එක්කෙනා ජීවත් වෙන්නෙ අපිම හදාගත්ත ලෝක වල. එහෙම බැලුවම ඇත්තටම අපේ ලෝකෙ තියෙන්නෙ අපේ ඔළු ඇතුලෙ විතරයි.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-28724114911200568222015-10-31T15:09:57.501+05:302015-10-31T15:09:57.501+05:30ඔක්කොටම කලින් තමන්ගේ ලෝකය මොකක්ද කියලා අඳුන ගන්න ඕ...ඔක්කොටම කලින් තමන්ගේ ලෝකය මොකක්ද කියලා අඳුන ගන්න ඕනා, තමන්ගේ ලෝකය තමන්ගේ නෙත් දෙක වසනා තුරා දර්ශනය වන බවත් හුඟක්ම ඇත්තී තමන්ගේ ලෝකයක් නොව තමන්ගේ කරගත් ලෝකයක් බවත් බලාපොරොත්තු නම් බැඳීම් වලින් එයට බන්දී වින්දවනා මිනිසුන් පිරිසක් බවත් හොඳින් දෙනෙත් හැර බැලුවහොත් පසක් වෙවී. මුලින් තමන් කවුරුදැයි හදුනාගැනීම තමා වටින්නේ, හීන මානයවත් උද්දච්ච කමවත් තියෙන තුරාවට තමන්ට තමාව නම් කවර කලෙක වත් අඳුනගන්න ලැබෙන එකක් නැහැ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com