tag:blogger.com,1999:blog-7121053813228798981.post37753727807926111..comments2024-03-08T12:17:57.770+05:30Comments on පරිකල්පන: භින්නපරිකල්පනhttp://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7121053813228798981.post-74739652054974062712015-11-01T16:08:10.396+05:302015-11-01T16:08:10.396+05:30:D:Dපරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-17754636182890685082015-11-01T14:07:13.760+05:302015-11-01T14:07:13.760+05:30පෙත්ත බීහං.පෙත්ත බීහං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-92156725969426308812015-11-01T07:30:55.939+05:302015-11-01T07:30:55.939+05:30අපි එක එක්කෙනා ජීවත් වෙන්නෙ අපිම හදාගත්ත ලෝක වල. එ...අපි එක එක්කෙනා ජීවත් වෙන්නෙ අපිම හදාගත්ත ලෝක වල. එහෙම බැලුවම ඇත්තටම අපේ ලෝකෙ තියෙන්නෙ අපේ ඔළු ඇතුලෙ විතරයි.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-28724114911200568222015-10-31T15:09:57.501+05:302015-10-31T15:09:57.501+05:30ඔක්කොටම කලින් තමන්ගේ ලෝකය මොකක්ද කියලා අඳුන ගන්න ඕ...ඔක්කොටම කලින් තමන්ගේ ලෝකය මොකක්ද කියලා අඳුන ගන්න ඕනා, තමන්ගේ ලෝකය තමන්ගේ නෙත් දෙක වසනා තුරා දර්ශනය වන බවත් හුඟක්ම ඇත්තී තමන්ගේ ලෝකයක් නොව තමන්ගේ කරගත් ලෝකයක් බවත් බලාපොරොත්තු නම් බැඳීම් වලින් එයට බන්දී වින්දවනා මිනිසුන් පිරිසක් බවත් හොඳින් දෙනෙත් හැර බැලුවහොත් පසක් වෙවී. මුලින් තමන් කවුරුදැයි හදුනාගැනීම තමා වටින්නේ, හීන මානයවත් උද්දච්ච කමවත් තියෙන තුරාවට තමන්ට තමාව නම් කවර කලෙක වත් අඳුනගන්න ලැබෙන එකක් නැහැ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-4136895263787697062015-10-31T10:27:22.651+05:302015-10-31T10:27:22.651+05:30තැන්ක් යූ ආර්යන්. වැඩිය වැදගත් වෙන්නෙ කල්පනා කරන එ...තැන්ක් යූ ආර්යන්. වැඩිය වැදගත් වෙන්නෙ කල්පනා කරන එක තමයි.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-16375498208036913612015-10-31T08:50:01.418+05:302015-10-31T08:50:01.418+05:30හිතන්න ගොඩක් දේ තිබ්බා....... හැබැයි මට කියන්න දෙය...හිතන්න ගොඩක් දේ තිබ්බා....... හැබැයි මට කියන්න දෙයක් හිතාගන්න බෑ.......... සුපිරියි..............- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-21705533746004240802015-10-31T06:39:30.299+05:302015-10-31T06:39:30.299+05:30ඔන්න හොඳ පොයින්ට් එකක් හංසි. තමන්ව හරියට තේරුම් ගන...ඔන්න හොඳ පොයින්ට් එකක් හංසි. තමන්ව හරියට තේරුම් ගන්නකං අනිත් අයව තේරුං ගන්න අමාරුයි.

මේක එක විදිහකට බැලුවම රන්ඩුවක අතුරු ප්රතිඵලයක් තමයි :)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-82602045857969066222015-10-31T06:32:13.107+05:302015-10-31T06:32:13.107+05:30ඔව් ඉවාන්. ඒ වගේම ඒ අළු පාටෙත් ෂේඩ් ගොඩක් තියනව.ඔව් ඉවාන්. ඒ වගේම ඒ අළු පාටෙත් ෂේඩ් ගොඩක් තියනව.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-32765495231958123482015-10-31T06:23:12.513+05:302015-10-31T06:23:12.513+05:30හැම දේම සාපේක්ෂයි කියල මිනිස්සුන්ට හරියට අමතක වෙනව...හැම දේම සාපේක්ෂයි කියල මිනිස්සුන්ට හරියට අමතක වෙනව.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-41473035867481288782015-10-30T20:18:20.450+05:302015-10-30T20:18:20.450+05:30මිනිස්සු තේරුම් ගන්න කලින් තමන් තේරුම් ගන්න ඕන අනෙ...මිනිස්සු තේරුම් ගන්න කලින් තමන් තේරුම් ගන්න ඕන අනෙක් මිනිස්සුන්ටත් වඩා තමාගේ හිත ඇතුලෙ විප්ලව කරන මනුස්සය හරි සංකීර්ණයි.පරිකල්පන කිව්ව දේවල් ඔක්කොටම වගේ එකඟයි .......පෙත්ත බිව්වේ නැහැ කිව්වෙ මොකෝ රණ්ඩුවකට වත් ගියාද :P
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-60680263347075354642015-10-29T21:37:12.835+05:302015-10-29T21:37:12.835+05:30මිනිසසු සුදුත් නෑ කළුත් නෑ අළු පාටයි මිනිසසු සුදුත් නෑ කළුත් නෑ අළු පාටයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-12059416862172939362015-10-29T17:36:36.176+05:302015-10-29T17:36:36.176+05:30සුර දූතයො ගැන නං කියන්න දන්නැතිවත්.. යක්කු නං කියල...සුර දූතයො ගැන නං කියන්න දන්නැතිවත්.. යක්කු නං කියල තරං කලු නෑ කියල කියන්න දන්නව.. මිනිස්සු විවිධාකාරයි උන්නෙ සිතුවිලිත් එහෙමයි.. කෙනෙක්ට හිතට දෙයක් දැනෙන්න ලොකු දෙයක් වෙන්න ඕන. ඒත් තව කෙනෙක්ට බෝම පුංචි දෙයක් ඇති. කෙනෙක් තව කෙනෙක්ට කීවොත් අප්පෝ උඹ මහ පෙරේතයෙක් කියල සමහර විට ඒක විහිළුවට ඇරං අතාරින්න පුලුවං. ඒත් ඕකම වෙන කෙනෙක්ට වෙන විදියකට දැනෙන්නත් පුලුවන්..
හැම දේම සාපේක්ෂයි නේද..
අර සුදු දලු කතාවත් එක්ක මට සිංදු කෑල්ලක් මතක් වුණා.. ඒ තරං ගැලපීමක් නැතත් මං මෙතන ලියන්නං...

සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
නුඹ යකින්නක් වුණේ කෝමද කියා දීපං නංගියේ...

මෝහිනී මගෙ නංගියේ.. - සමන් ලෙනින්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com