tag:blogger.com,1999:blog-7121053813228798981.post1780478350588851749..comments2024-03-08T12:17:57.770+05:30Comments on පරිකල්පන: ෆෝන් එකෙන් ගන්න මෙව්ව එකපරිකල්පනhttp://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7121053813228798981.post-2752625295533442592012-03-26T22:46:43.017+05:302012-03-26T22:46:43.017+05:30වඳුරට දැලිපිහිය අහුඋනා වගේ තමයි සමහර අයට ඉස්ඉස්සෙල...වඳුරට දැලිපිහිය අහුඋනා වගේ තමයි සමහර අයට ඉස්ඉස්සෙලම ටෙලිෆෝන් එකක් අහුඋනාමත්...පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-9927740028581872702012-03-26T02:10:02.972+05:302012-03-26T02:10:02.972+05:30කාලයක් අපිටත් තිබුනා ඒ කරදරේ.අලුතෙන් ෆෝන් ගත්තු වු...කාලයක් අපිටත් තිබුනා ඒ කරදරේ.අලුතෙන් ෆෝන් ගත්තු වුන්ව තමා ඒ වගේ ආතල් ගන්නේ.අපිත් ඉතින් එහෙම කළා.ඒ දුක වින්ද දරාගෙන හිටියේ කරන්න දෙයක් නැතිකමට.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-19118507053803540132012-03-23T21:07:09.325+05:302012-03-23T21:07:09.325+05:30ඔව්. කොහොමද ඒ වෙලාවට එන තරහ? කොටින්ම කිව්වොත් හරිය...ඔව්. කොහොමද ඒ වෙලාවට එන තරහ? කොටින්ම කිව්වොත් හරියට වචන ටික ගලපල පිළිවෙලට බැනගන්නවත් බෑනෙ...පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-39665232101255097962012-03-23T21:04:15.672+05:302012-03-23T21:04:15.672+05:30මේක ගැන හොයල බලන්නම ඕනි. තැන්ක් යූ වේවා!
හිටුකො.....මේක ගැන හොයල බලන්නම ඕනි. තැන්ක් යූ වේවා!<br />හිටුකො... දෙඤ්ඤං දොඩං... :)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-60019168193663589062012-03-23T17:57:05.381+05:302012-03-23T17:57:05.381+05:30ඔය කොම්පුටර් ඔස්තාර් පොරවල් අතේ තියනවා පොඩි සොෆ්ට්...ඔය කොම්පුටර් ඔස්තාර් පොරවල් අතේ තියනවා පොඩි සොෆ්ට්වෙය එකකක් එස් එල් ටී රිවස් ඩිරෙක්ටරි කියලා. එකෙන් පුළුවන් එස් එල් ටී ඕනෙම ෆෝන් එකකින් එන කෝල් එකක අපටපෙනෙන නම්බරේ ගැහුවම ඒ ෆෝන් එකේ ලිටාපදිංචි අයිතිකාරයාගේ නමයි සම්පූර්ණ ලිපිනයයි වටෙනහා. ඉතින් ඌට උගේ නමින්ම කතාකරලා අම්බානක හමන්නන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-38358633836990850932012-03-23T15:59:12.863+05:302012-03-23T15:59:12.863+05:30ඕක නම් ෆෝන් පාවිච්චි කරන ගොඩ දෙනෙකුට ඉඳ හිට හරි වෙ...ඕක නම් ෆෝන් පාවිච්චි කරන ගොඩ දෙනෙකුට ඉඳ හිට හරි වෙන ප්රශ්නයක් .....Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-62001534642227725332012-03-23T13:29:37.610+05:302012-03-23T13:29:37.610+05:30ආයෙත් අහලආයෙත් අහලපරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-6826482820539930242012-03-23T13:21:12.896+05:302012-03-23T13:21:12.896+05:30ඒ වගේ වෙලාවකට තරහ නොගෙන ඉන්නත් ලේසි නෑඒ වගේ වෙලාවකට තරහ නොගෙන ඉන්නත් ලේසි නෑපරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-38551872165741771172012-03-23T07:18:11.223+05:302012-03-23T07:18:11.223+05:30සහතික ඇත්ත..හිටපු ගමන් එහෙම ගොන්පාට් දෙන එවුන් ඉන්...සහතික ඇත්ත..හිටපු ගමන් එහෙම ගොන්පාට් දෙන එවුන් ඉන්නවා..තරග ගත්තොත් අපිටමයි පාඩුවJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-7121053813228798981.post-85624120455772264002012-03-23T07:13:18.272+05:302012-03-23T07:13:18.272+05:30ඔය රෝන්ග් නම්බර් වලින් නම් පුදුම වදයක් තියෙන්නෙ.ඔය රෝන්ග් නම්බර් වලින් නම් පුදුම වදයක් තියෙන්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.com